ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක් කොළඹ වරායට

ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක් කොළඹ වරායට

December 7, 2025   09:44 pm

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළ කරමින් ඉන්දීය රජයෙන් ලබා දෙන ද්‍රව්‍යමය ආධාර තොගයක්  අද (07) පස්වරුවේ කොළඹ වරායේ BQ 2 හි දී  භාරගෙන තිබුණි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය.