අයවැය කාරක සභා විවාදය ඇරඹෙයි
November 22, 2025 09:01 am
අයවැය කාරක සභා විවාදය නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
දින 17ක් පුරා පැවැත්වෙන මෙම කාරක සභා අවස්ථාවේ විවාදය අද (22) පැවැත්වෙන්නේ 7වන දිනටය.
එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.
