ටීවී දෙරණේ  මිස්සක පව්වට සුමති සම්මානයක්

ටීවී දෙරණේ මිස්සක පව්වට සුමති සම්මානයක්

July 15, 2025   07:13 pm

2025 සුමති සම්මාන උළෙලේදී ටීවී දෙරණ ඔස්සේ විකාශනය වූ ''මිස්සක පව්ව'' වැඩසටහන හොඳම වාර්තාමය වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගනී.