පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ May 23, 2025 09:31 am අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. සජීවී දර්ශන ඉහතින් නරඹන්න..