මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:59 am
මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 6306 සභික - 07
ජාතික ජන බලවේගය 4407 සභික -05
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 3472 සභික 04
සමගි ජන බලවේගය - 1962 - සභික -02
ස්වාධීන කණ්ඩායම 1392 සභික - 01
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 624 සභික - 01