හල්දුම්මුල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

හල්දුම්මුල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:30 am

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 7581  සභික (09)
සමගි ජන බලවේගය - 5559 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 1989 සභික (02)
දෙමළ ප්‍රගතිශීලි සන්ධානය - 1505 සභික (02)