හපුතලේ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

හපුතලේ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:24 am

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 10,667 සභික (09)
සමගි ජන බලවේගය - 7014 සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 1911 සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 1385 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1249 සභික (01)