රජ්ගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

රජ්ගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:20 am

ගාල්ල දිස්ත්‍රික්කයේ රජ්ගම ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 14,701 සභික (14)
සමගි ජන බලවේගය - 8627  සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5798 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 2510 සභික (02)
නව ලංකා නිදහස් පක්ෂය - 2413 සභික (02)
සර්වජන බලය - 1738 සභික (01)