මන්නාරම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

මන්නාරම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:17 am

මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2577  සභික (05)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 3400  සභික (04)
ජාතික ජන බලවේගය - 2944 සභික (03)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 1450 සභික (02)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2124  සභික (02)