මුසලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:15 am
මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
සමගි ජන බලවේගය - 3768 සභික (05)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 2441 සභික (04)
ජාතික ජන බලවේගය - 2132 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1482 සභික (02)
ස්වාධීන කණ්ඩායම - 611 සභික (01)