ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:12 am
අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 5122 සභික (07)
ජාතික ජන බලවේගය - 5070 සභික (07)
ස්වාධීන කණ්ඩායම - 1800 සභික (02)