මාන්තෙයි (බටහිර) ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

මාන්තෙයි (බටහිර) ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:09 am

මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි (බටහිර) ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3218 සභික (05)
සමගි ජන බලවේගය -  2842  සභික (04)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 2792  සභික (04)
ජාතික ජන බලවේගය - 2416  සභික (04)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 1330 සභික (02)