වැලිගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

වැලිගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:06 am

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 5318  සභික (09)
සමගි ජන බලවේගය - 2371 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 1  - 1960  සභික (03)
ස්වාධීන කණ්ඩායම් 2  - 1577  සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 411 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 406 සභික (01)