බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:02 am

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 14934 සභික (15)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8384 සභික (07)
සමගි ජන බලවේගය -5042  සභික (04)
පොදුජන එක්සත් පෙරමුණ - 2228 සභික (02)
සර්වජන බලය - 1434 සභික (01)