කරන්දෙණිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

කරන්දෙණිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:54 am

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 17,573 සභික (12)
සමගි ජන බලවේගය - 4870 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -4585  සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 2097  සභික (01)
සර්වජන බලය - 1967 සභික (01)