තඹලගමුව ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

තඹලගමුව ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:53 am

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 3580  සභික (03)
සමගි ජන බලවේගය - 3433 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2690 සභික (02)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 2094 සභික (02)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1691 සභික (02)