හැටන් දික්ඔය නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:50 am
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් දික්ඔය නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 2606 සභික (06)
සමගි ජන බලවේගය - 2372 සභික (05)
ලංකා කම්කරු කොංග්‍රසය - 916 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 01 - 304 සභික (01)