තවලම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

තවලම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:48 am

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -  6640  සභික (10)
සමගි ජන බලවේගය - 4066 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -3028  සභික (03)
සර්වජන බලය - 2389 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1612  සභික (01)