මස්කෙළිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:47 am
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 8734 සභික (07)
සමගි ජන බලවේගය - 8587 සභික (06)
ස්වාධීන කණ්ඩායම - 2741 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2693 සභික (02)