මදුරාවල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

මදුරාවල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:45 am

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -  6530  සභික (05)
සමගි ජන බලවේගය - 4054 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 3151  සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -2390  සභික (02)
ස්වාධීන කණ්ඩායම - 1151  සභික (01)