රිදීමාලියැද්ද ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:45 am
බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියැද්ද ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 13,553 සභික (09)
සමගි ජන බලවේගය - 9594 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2697 සභික (02)