බලපිටිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

බලපිටිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:40 am

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 15,278  සභික (16)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6,539 සභික (06)
සමගි ජන බලවේගය - 5,518 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 4,137  සභික (04)
ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය - 2218 සභික (02)