ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ April 30, 2025 06:30 pm මැයි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.