සිරි දළඳා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින්

සිරි දළඳා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින්

April 18, 2025   10:42 pm

සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ ව පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින් පසුවන බවත් දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 50කට ආසන්න සංඛයාවක් මේ අනුව සේවයේ යොදවා ඇති බවය.