ක්රිප්ටො රජු සිරගෙට
March 28, 2024 09:46 pm
ක්රිප්ටො රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්රීඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.
ඒ ක්රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහු වරදකරු හේතුවෙනි.
ඔහුට එම දඬුවම ලබා දී ඇත්තේ නිව්යෝර්ක් අධිකරණයක් මගිනි.