මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටෙයි

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටෙයි

March 28, 2024   08:08 pm

මහරගම ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

මහරගම බෝ ගසේ අත්තක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම රථවාහන තදබදය ඇතිවී ඇත.