රසික හද තුළ අමරණීය මතකයක් ඉතිරිකර ජැක්සන් සදහටම නික්ම යයි

රසික හද තුළ අමරණීය මතකයක් ඉතිරිකර ජැක්සන් සදහටම නික්ම යයි

October 12, 2023   06:15 pm

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදුකෙරිණි.

එම අවස්ථාවට කලාකරුවන්, දේශපාලනඥයින් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එක්ව සිටියේය.