සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද

සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද

June 30, 2023   09:08 am

ICC ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වීමට නියමිතය.

තරගය අද දහවල් 12.30ට බුලවායෝ හිදී ආරම්භ වෙයි.

සුපිරි 6 දෙනාගේ කාණ්ඩයේ සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ එහි දෙවන ස්ථානයේය.