ටින්මාළු යොදා ගනිමින් සිදු කරන දන්සල් සඳහා අනුමැතිය නෑ

ටින්මාළු යොදා ගනිමින් සිදු කරන දන්සල් සඳහා අනුමැතිය නෑ

June 6, 2018   07:02 am


‍ටින්මාළු යොදා ගනිමින් සිදු කරන දන්සල් සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු නොකරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසන්නේ ටින්මාළු පිළිබඳව වෙළඳපොල තුළ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.