ටෙක්නිකල් හන්දිය අවට දැඩි තදබදයක්
September 25, 2017 02:30 pm
ඕල්කට් මාවත-ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ තද සුළඟින් මාර්ගය හරහා ගසක් කඩා වැටීම නිසා මෙම මාර්ග තදබදය ඇති වී තිබේ.