විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනා ගැනේ‍

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනා ගැනේ‍

June 10, 2026   04:15 pm

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව, ඊයේ (09) දිනට අදාල වාර්තාවට අනුව පුද්ගලයින් 27,806ක් පරීක්ෂා කර තිබේ.

ඉන් සැකපිට පුද්ගලයින් 592ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

මෙහි සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.