වියැලුණු වික්ටෝරියාව July 26, 2026 මෙම දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව අවම මට්ටමට පැමිණ ඇති අයුරු 'අද දෙරණ' වාර්තාකරුගේ කැමැරාවට හසුව තිබුණි.