ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු මර්දන වැඩසටහනක්

July 14, 2026  

Bookmark and Share
යුධ හමුදාව සහ පොලීසිය එක්ව හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරයි.

යුධ හමුදාව සහ හැටන් පොලිසියේ පරිසර ඒකකයේ නිළධාරින් එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් (14) දින හැටන් ශ්‍රී පාද විද්‍යාල ප්‍රාථමික අංශයේ දී සිදුකර තිබේ.