කතරගම ඇසළ පෙරහැරට පාගමනින් වතුකරයේ කණ්ඩායමක්
July 7, 2026
ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2026 ඇසළ මංගල්‍යයට සහභාගි වීම සඳහා වතුකරයෙන් පාගමනින් යන දෙවන කණ්ඩායම ඊයේ (06) පස්වරුවේ නල්තන්නිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර තිබේ.
එම කණ්ඩායම විසිතුන් දෙනෙකුගෙන් සමන්විත අතර, එම කණ්ඩායමේ කාන්තාවන් තිදෙනෙකුද ඇතුළත්ව පළමු කණ්ඩායමේ පා ගමනින් ගමන් කරයි.
එම කණ්ඩායම විසිතුන් දෙනෙකුගෙන් සමන්විත අතර, එම කණ්ඩායමේ කාන්තාවන් තිදෙනෙකුද ඇතුළත්ව පළමු කණ්ඩායමේ පා ගමනින් ගමන් කරයි.