ප්‍රංශයේ වර්සේල්ස් මාලිගය
June 18, 2026
ඓතිහාසික ඉරාන අමෙරිකා ගිවිසුමට ට්‍රම්ප් අත්සන් තැබූ ප්‍රංශයේ වර්සේල්ස් මාලිගය.
G7න් පසු මෙහි රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර ජනපති ට්‍රම්ප් ගිවිසුම අත්සන් කළේ ඊට පෙරාතුවයි.
ප්‍රංශයේ පැරිස් අගනුවරට ආසන්නයේ පිගිටා ඇති මෙම මාලිගය එරට රාජකීය ඉතිහාසයේ වැදගත් සිහිවටනයකි.