නව බස් රථ සේවාවක්
June 8, 2026
වතු ජනතාවගේ වසර ගණනාවක ප්‍රවාහන ගැටලුවට විසඳුම් ලෙස ඩෙලික්ලෙයාර් සිට පතන හන්දිය දක්වා නව බස් රථ සේවාවක්
මෙම වතුයායේ ජීවත් වන 3000කට අධික ජනතාව මෙතෙක් කාලයක් සිය දෛනික ගමනාගමන කටයුතු සිදු කරගැනීමට කිලෝමීටර් පහක දුරක් පයින් ගමන් කරමින් හෝ අධික වියදමක් දරමින් ත්‍රීරෝද රථ භාවිත කිරීමෙනි.
නිසි ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් පාසල් සිසුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර, හදිසි රෝගී තත්ත්වයකදී රෝහල් වෙත රෝගීන් රැගෙන යාම පවා එම ජනතාවට විශාල අභියෝගයක්ව පැවතිණි.