සැමරුම්
May 10, 2026
තලපති විජයගේ ජයග්‍රහණයේ සතුට වතුකරයේ තරුණයන් උත්කර්ෂවත් ලෙස සමරයි.
තමිල්නාඩුවේ මහඇමති ධූරය සදහා තරඟ කළ තලපති විජයගේ ජයග්‍රහණයේ සතුට පළකරමින් ඊයේ (09) හැටන් වැලිඔය වත්තේ මෙරට විජයගේ රසිකයින් පිරිසක් එක්ව සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.
තලපති විජයගේ විශාල ඡායාරූපයක් සාදා එය නිරාවරණය කිරිමෙන් පසු රතිඥ්ඥා දල්වා තලපති විජයගේ පක්ෂයේ කොඩිය සහ සළුව තලපති විජයේ රසිකයන් වෙත පිරිනමනු ලැබූහ.
මෙම උත්සවයට සමගාමීව තලපති විජයගේ රසිකයින් විසින් ප්‍රදේශයේ පාසල් ළමුන්ට පොත් ප්‍රදානය කිරිමක්ද සිදු කෙරිණ.