සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද..
April 25, 2026
"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ කෙරුණි.
අද දිනයේ පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතය.
අද දිනයේ පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතය.