ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු නියාමනය

ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු නියාමනය

April 20, 2026  

Bookmark and Share
නුවරඑළිය ග්‍රෙගරිවැවේ සංචාරක බෝට්ටු සේවාව නියාමනයකින් යුතුව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි.

සංචාරකයින් රැගත් බෝට්ටු දෙකක් ඊයේ (19) දිනයේ අනතුරට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.