සෆාරි බස්...

සෆාරි බස්...

April 7, 2026  

Bookmark and Share
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා හැටන් ලංගම ඩිපෝව මගින් නිර්මාණය කරන ලද ලංගම සෆාරි බස් රථය (06) දින ධාවනයට එක් කර තිබේ.

ඡායාරූප- හැටන් රංජිත්