පොලිස් විරු සැමරුම

පොලිස් විරු සැමරුම

March 21, 2026  

Bookmark and Share
162 පොලිස් විරු අනුස්මරණ දින සැමරුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේදි අද (21) පෙරවරුවේ පැවැත්විණි.