රියදුරන් දැනුවත් කිරීම
February 9, 2026
මත්ද්‍රව්‍ය හා අපරාධවලින් ඉවත්වී රට හදන ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත්කර දැනුවත් කිරීමේ ඉෂ්ටිකර් අලවන වැඩසටහනක් නුවරඑළියේ ක්‍රියාත්මක විය.
රටම එකට ව්‍යාපෘතිය යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධවලින් තුරන් වී රට යහමගට ගෙන ඒමේ ක්රියානිවිතයට අනුව රථ වාහන රියදුරන් දැනුවත් කිරීමේ හා දැනුවත් කිරීමේ ඉෂ්ටිකර් වාහන පිටුපස ඇලවීමේ වැඩසටහනක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්ප් ප්‍රගීත් ධනංසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසල ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන වශයෙන් නුවරඑළිය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත සී. පල්ලේවල මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය පොලීසිය මගින් සංවිධානය කර තිබිණි.
ඡායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්