78 වැනි ජාතික නිදහස් දිනය...
February 4, 2026
78 වැනි ජාතික නිදහස් දින සැමරුම අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වුණි.
මෙහිදී ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ආර්ථික ප්‍රතිලාභ රටේ පහළම ජනතාව දක්වා ගලායන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තම අභිප්‍රාය බවය.