නත්තල් සැමරුම්
December 25, 2025
සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.
ඒ වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය අලංකාරවත් ලෙස සකස් කර තිබුණි.
එමෙන්ම කොළඹ සහයක රදගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණන් විසින් එම සිද්ධස්ථානයේ පැවැත් වූ නත්තල් දේව මෙහෙය 'අද දෙරණ' අනුග්‍රාහයෙන් විකාශය කිරීමට කටයුතු කළේය.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ නගරය ඇතුළු නගර රැසක් නත්තල් සිරියෙන් විචිත්‍රවත්ව පැවතුණි.