විසිරයාමේ පෙළපාළිය
December 14, 2025
පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කනස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ද ජනාධිපතිවරයා පැවසීය.
එම ව්‍යසනය හමුවේ නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය විශාල බවත්, විශේෂයෙන් කලාඔය වහළ මත මරණ බිය අත්විඳිමින් සිටි ජනතාවට ජීවත්වීමේ අපේක්ෂාව ලබා දෙමින් සහ අහිමි වීමට ගිය ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගනිමින් නාවික හමුදාව ඉටු කරන ලද මෙහෙවර කෘතවේදීව අගයන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී ඊයේ (13) පස්වරුවේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය අමතමිනි.