මෙහෙයුම..
December 2, 2025
රටට බලපෑ ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්වූ ඉන්දීය ජාතික ආපදා සහන සැලසීමේ කණ්ඩායම විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ සිය ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකර තිබුණි.
විදුලි විසන්ධිවීම් හා සන්නිවේදන බාධා මධ්‍යයේ පුත්තලම තුන්මෝදර ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි වැඩිහිටියන්, බිලිඳුන් සහ දරුවන් මෙන්ම ගර්භණී කාන්තාවක්ද එහිදී මුදාගැනීමට කටයුතු කර තිබුණි.