නුවර වැව සුද්ද කරන්න නාවික හමුදා සහාය...
April 30, 2025
"සිරි දළදා වන්දනාව" පැවැත්වීමෙන් පසු සැදැහැවතුන් විසින් නුවර වැවට බැහැර කරන ලද ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය සහ කැළිකසළ ඉවත්කිරීම සඳහා නාවික හමුදා සහාය ලබාදී තිබේ.
පසුගිය 28 වනදා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන පැවැත්වුණි.
ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, වාරිමාර්ග හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහජනතාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නුවර වැවෙහි ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රැඳී තිබීම හේතුවෙන් ජල මූලාශ්‍රවලට මෙන්ම ජලජ ජීවීන්ටද ඇතිවිය හැකි තර්ජනය වැළැක්වීම සඳහා මෙලෙස මෙම ප්‍රජාසත්කාරය සිදුකෙරිණි.