අවසන් ගෞරවය... April 26, 2025 අමාත්‍ය විජිත හේරත් මහතා වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ තැන්පත් කොට තිබූ ශුද්ධොත්තම ෆ්‍රෙැන්සිස් පාප් වහන්සේගේ දේහයට අද අවසන් ගෞරව දැක්වූවී ය.