සයුරෙන් එතෙර
පාකිස්තාන තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් බද්ධ කරයි
April 26, 2024 01:43 pm
පාකිස්තාන 19 හැවිරිදි තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
චෙන්නායි හිදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.
වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකර තිබුණි.