header logo
Vallibel FD
උණුසුම් පුවත්
සීනි බදු අඩු කිරීමෙන් රජයට කිසිදු පාඩුවක් සිදුව නෑ -මුදල් අමාත්‍යාංශ ලේකම්
Mar 12, 202106:54 PM
සීනි බදු අඩු කිරීමෙන් රජයට කිසිදු පාඩුවක් සිදුව නෑ -මුදල් අමාත්‍යාංශ ලේකම්
Mobitel 1278

ආනයනික සීනි සඳහා බදු අඩු කිරීම තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුව නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පෙන්වාදෙන්නේ සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු අඩු කිරීමේ වාසිය මේ වන විට ජනතාවට ලැබී ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“කාටහරි ගණනය කරන්න පුළුවන් ඔක්තෝබර් 13 ඉදලා පෙබරවාරි මාසයේ 10ට ආනයනය කරපු සීනි ප්‍රමාණයේ යම්කිසි ගානක් තියෙනවා. ඒකට රු 49.75 කිලෝවකට අපිට ලැබෙන්නේ නෑ ආදයම. ඒකෙන් කියන්නේ නෑ ආදායම් ලොස් එකක් කියලා. ඒක තමයි ප්‍රතිපත්තිය. ඒ අනුව රු බි 15.9ක් හැබැයි පෙබරවාරි 10 ඉදලා මාර්තු 10ප වෙනකොට තවත් මෙට්‍රික් ටොන් 60,000ක් ගෙනාවා. එතකොට පාඩුව අර රු 49.75 වැඩි කිරීම 60ත් එකතු කරන්න ඕනේ. ඒ කියන එක්කෙනා මේක ශත 25ට තිබුණානම් එදා වෙනකල්ම පාඩුයි. හැබැයි එදා අපි ඔක්තෝබර් 13 සීනි ශත 25 කරන කොට සිල්ලර මිල තිබුණේ රු 135 -140ට. එදා TIF අගය කියන එක රු 72ක්. බදු එක්ක එකතු වුණාම රු 121ක් වුණා. TIF අගය අද වෙනකොට රු 90ක්. ඒ ප්‍රතිලාභය ක්‍රමානකූලව ජනතාවට ඇවිල්ලා තියෙනවා. ඒක තේරුම් ගන්නේ නැති එක්කෙනා තමයි කියන්නේ මේක ලොස් කියලා.“

ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක්ව පැවති බද්ද පසුගිය වසරේ ඔක්තෝබර් 13 වන දින සිට ශත 25 දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේය.

අදාළ බදු අඩු කිරීම තුළින් රුපියල් බිලියන 15 යි දශම 9 ක අලාභයක් රජයට සිදුවී ඇති බවට මේ වන විට විවිධ පාර්ශව විසින් චෝදනා කරති.

අදාළ චෝදනාව සිදුකරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ගොනුකරනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්